> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ජීවන රඟමඩලින් බැස ගිය ප්‍රාසාංගික වේදිකාවේ බයිලා රජු
- URL: https://chanuka.me/jiivn-rnngmddlin-baes-giy-praasaangik-veedikaave-byilaa-rju/
- Published: 2024-10-25T20:55:41.000Z
- Updated: 2024-10-25T21:01:52.000Z
- Author: Chanuka Nadun
- Tags: Video, Scripts, Voiceovers

ප්‍රාසාංගික වේදිකාවෙ බයිලා රජු ඩෙස්මන්ඩ් ඇනක්ලීටස් රජීව ද සිල්වා ජීවන රඟමඩලින් පසුගිය 09 වැනිදා බැස ගියා. ප්‍රාසාංගික වේදිකාවේ බයිලා රජුනි! ඔබට සුබ ගමන්!