Algorithm එකට යටත් නොවී, AI යුගයේ ඔබේ රස අනන්‍යතාවය රැකගන්න
AI අපව අනුකරණය කිරීමේ සිට, අප AI අනුකරණය කිරීම තෙක් එළඹ ඇති යුගයේ අතරමං නොවී සවිඥානිකව නිර්මාණශීලී වන හැටි මේ ලිපියෙන් ඔබට.
AI අපව අනුකරණය කිරීමේ සිට, අප AI අනුකරණය කිරීම තෙක් එළඹ ඇති යුගයේ අතරමං නොවී සවිඥානිකව නිර්මාණශීලී වන හැටි මේ ලිපියෙන් ඔබට.
පරිගණක ඉතිහාසයේ කතාව ලියැවුණේ ජයග්‍රාහකයා වූ MS-DOS වටා වන අතර, Kildall සහ CP/M අඳුරේම සැඟවී ගියා.
ඔබ නොදැනීම ඔබව තවත් ඇල්ගොරිතමයක් විසින් හසුරවාවී එත් එය අවබෝධ කර ගැනීම පෙරට වඩා ඉතාම දුෂ්කර වන බව නම් අමුතුවෙන් කිවයුතු නැහැ.
<p>ගෝලීය නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන 99x, සිය නවතම Agentic AI නවෝත්පාදනය</p>
දශක ගණනකට පෙර දුරකතනයක සිහිනය දුටු, එහෙත් දරිද්‍රතාවය සහ අවාසනාව විසින් පරාජය කරනු ලැබූ, ඉතිහාසයේ අමතක කළ නොහැකි චරිතයක්.
මිය යමින් පවතින අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය පොලවට කඩා වැට්ටවීමට තීරණයක්