භාෂා සහ PayHere නිර්මාතෘ; ව්‍යවසායක ධනික පෙරේරා සමග iTalk දෙවැනි වැඩසටහන දිගහැරුණා. මේ කතාබහ ගොඩනැගුණේ ලංකාවේ ව්‍යවසායකත්වය සහ තාක්ෂණික භාවිතය පිළිබඳව යි.
iTalk - ධනික පෙරේරා සමගින් | iTalk With Dhanika Perera